‘ගෝඨාභයට වඳිමු’ ආණ්ඩුවේ මන්ත‍්‍රීගේ යෝජනාවට ආණ්ඩුවේ මන්ත‍්‍රින් බෑ කියති - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 9, 2022

‘ගෝඨාභයට වඳිමු’ ආණ්ඩුවේ මන්ත‍්‍රීගේ යෝජනාවට ආණ්ඩුවේ මන්ත‍්‍රින් බෑ කියති

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වඳිමු යැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් කළ යෝජනාවක් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන ආණ්ඩු පක්ෂ ප්‍රබලයකු විසින් සංවිධානය කර තිබූ සාදයකට සහභාගී වූ අවස්ථාවකදීය. 
එම සාදය සඳහා ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් විශාල පිරිසක් සහභාගී වන බව මුලින් දැනුම් දී තිබුණ ද ට සහභාගි වී තිබුණේ අඩු පිරිසකි.

කොළඹ ප්‍රධාන පෙලේ හෝටලයක දී මෙම සාදය සංවිධානය කර තිබිණි.


No comments:

Post a Comment

Post Bottom Ad