ආණ්ඩුවේ වෝටර්ස් එජ් පාටියට ආපු ගෝඨාව කවුරුත් වැඩිය ගණන් අරන් නෑ! පස්සේ ‌ගෝඨාම මේසෙන් මේසෙට ගිහින් මැතිඇමැතිවරු එක්ක කතා කරලා! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 9, 2022

ආණ්ඩුවේ වෝටර්ස් එජ් පාටියට ආපු ගෝඨාව කවුරුත් වැඩිය ගණන් අරන් නෑ! පස්සේ ‌ගෝඨාම මේසෙන් මේසෙට ගිහින් මැතිඇමැතිවරු එක්ක කතා කරලා!

පසුගියදා ආණ්ඩු පක්ෂයේ මැතිඇමැතිවරුන් වෙනුවෙන් වෝටර්ස් එජ් හෝටලයේ පැවැති සුපිරි රාත්‍රී භෝජන සංග්‍රහයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද සහභාගී වී සිටියද ආණ්ඩුවේ මැතිඇමැතිවරුන් කිසිවකුත් ඒ මහතා සමග වැඩි කතාබහකට ගොස් නොමැති බව වාර්තා වේ. 
ඒ අනුව පසුව ගෝඨාභය රාජපක්ෂ මහතාම මේසෙන් මේසෙට ගොස් මැතිඇමැතිවරුන් සමග කතා බහ කොට ඇති බව වාර්තා වේ.

මේ ආකාරයට දෙවතාවක්ම හිටපු ජනාධිපතිවරයා මේසෙන් මේසෙට ගොස් මැතිඇමැතිවරුන් සමග කතා බහ කොට ඇති බවද දැනගන්නට ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad