පත් කල යුතු නව ඇමතිවරුන් ලයිස්තුව ජනාධිපතිට දුන්නා - සාගර කාරියවසම් - විගස පුවත් - Vigasapuwath

Wednesday, December 7, 2022

පත් කල යුතු නව ඇමතිවරුන් ලයිස්තුව ජනාධිපතිට දුන්නා - සාගර කාරියවසම්

අද පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත අයවැය අවසන් ඡන්ද විමසීමෙන් පසු කැබිනට් සංශෝධනයක් සිදු කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

කැබිනට් මණ්ඩලයට නව අමාත්‍යවරුන් කිහිප දෙනෙකු දිවුරුම් දෙනු ඇතැයි ද දැනගන්නට ඇත. 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු සාගර කාරියවසම් මහතා සඳහන් කරන්නේ පත් කිරීමට නියමිත නව අමාත්‍යවරුන් සම්බන්ධයෙන් තම පක්ෂයේ ස්ථාවරය ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *