ඡන්දය කල් දාන ගුණ්ඩුවක්ද? ඡන්ද වියදම් නියාමනය කිරීමේ පනතක් අධිකරණ ඇමැති හදිසියේම පාර්ලිමේන්තුවට දමයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 8, 2022

ඡන්දය කල් දාන ගුණ්ඩුවක්ද? ඡන්ද වියදම් නියාමනය කිරීමේ පනතක් අධිකරණ ඇමැති හදිසියේම පාර්ලිමේන්තුවට දමයි!

මැතිවරණ වියදම් සීමා කිරීමේ වගන්ති ඇතුළත් යෝජනාවක් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

මැතවරණ වියදම් නියාමනය කිරීම යනුවෙන් මෙම යෝජනාව නම් කොට තිබේ. 
කෙසේවෙතත් විපක්ෂය මීට පෙර මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා තිබුණේ ආණ්ඩුව විවිධ උපක්‍රම හරහා මැකිවරණ කල්දැමීමට සැලසුම් කරන බවකි.

- mawratanews


No comments:

Post a Comment

Post Bottom Ad