ආශුගේ සහකාරිය බොරු කියනවා විය හැකියි... අපි සැකයෙන් බලමු - මහින්ද පතිරණ - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 23, 2022

ආශුගේ සහකාරිය බොරු කියනවා විය හැකියි... අපි සැකයෙන් බලමු - මහින්ද පතිරණ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධුරයෙන් ඉල්ලා අස් වූ මහාචාර්ය ආශු මාරසිංහ සම්බන්ධයෙන් ඔහුගේ සහකාරිය අසත්‍ය කියනවා පවසනවා විය හැකි යැයි ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ආචාර්ය මහින්ද පතිරණ මහතා සඳහන් කරයි. 
මාරසිංම මහතාට චෝදනා කරමින් අදාල නැතැන්තිය ඇතුළු පිරිසක් විසින් හෙලිදරවු කරන ලද කරුණු පිලිබදව තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා සිටී.
“ආශු වැනි අය ආරක්ෂා කිරීමේ කිසිදු අදහසක් නැත. එහෙත් පුද්ගලික ප්‍රශ්නයක් මත ඔහුගේ සහකාරිය මෙහි දී බොරු කියනවාද විය හැකියි. බොරුවෙන් රැලි මත දුවන සමාජයට අප අධිපතිවාදි ආඛ්‍යාන නිරන්තර ව සැකකිරීම කියාදිය යුතුයි”


No comments:

Post a Comment

Post Bottom Ad