ඉඳුනිල් අන්දරමානට ප‍්‍රසංගයක ගී ගයද්දී ගල් ප්‍රහාරයක්   | Indunil Andramana | Video - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 25, 2022

ඉඳුනිල් අන්දරමානට ප‍්‍රසංගයක ගී ගයද්දී ගල් ප්‍රහාරයක්   | Indunil Andramana | Video

ඉඳුනිල් අන්දරමානට ප‍්‍රසංගයක ගී ගයද්දී ගල් ප්‍රහාරයක්
[VIDEO] 

ජනප්‍රිය ගායක ඉඳුනිල් අන්දරමාන මහතාට සංගීත ප‍්‍රසංගයකදී ගල් ප්‍රහාරයක් එල්ල වී ඇත.

ඒ් ඔහු කොට්ටාව ප්‍රදේශයේ නත්තල් ප‍්‍රසංගයක ගීත ගායනා කරමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.

ඔහු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ.

ඇසට ඉහළින් සිදුව ඇති තුවාල සඳහා රෝහලේ දී ප්‍රතිකාර කර ඇත. ඒ් විඩියෝව පහතින්

No comments:

Post a Comment

Post Bottom Ad