ඊයේ ඩයනාගේ පාස්පෝට් එක ගැන මුජිබර් දාපු ලියුම ගැන අද මුජිබර් කතානායකගෙන් ප්‍රශ්න කරයි! කතානායක ඩයනා ගැන හොයන්න එකඟ වෙයි! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 6, 2022

ඊයේ ඩයනාගේ පාස්පෝට් එක ගැන මුජිබර් දාපු ලියුම ගැන අද මුජිබර් කතානායකගෙන් ප්‍රශ්න කරයි! කතානායක ඩයනා ගැන හොයන්න එකඟ වෙයි! (VIDEO)

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ ගුවන් ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තු වාදවිවාද ඇතිවිය.

එහිදී මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා කතානායකවරයාගෙන් මේ පිළිබද විමසද්දී කතානායකවරයා කියා සිටියේ ඒ පිළිබද තමන් සොයා බලන බවකි.


No comments:

Post a Comment

Post Bottom Ad