"තමන්ට කරගන්න බැරිවුණා කියලා කඩාකප්පල් කරන්න එන්න එපා..." - කාංචන සහ චම්පික මැතිසබේ දී පැටලෙයි (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 8, 2022

"තමන්ට කරගන්න බැරිවුණා කියලා කඩාකප්පල් කරන්න එන්න එපා..." - කාංචන සහ චම්පික මැතිසබේ දී පැටලෙයි (VIDEO)

විදුලි බල මණ්ඩලය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුව තුළ පිළිතුරු ලබාදීමත් සමග අමාත්‍යවරයා හා මන්ත්‍රිවරයා අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා. 
ලංකා විදුලිබල මණ්ඩලය ආයතන 18කට වෙන් කිරීමට කටයුතු කරන බවත් පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළා.

කොළඔට බොන්න වතුරත් නැති වෙයිද ? මහවැලි ගොවියාට වතුර නැති වෙයිද ? යන ගැටලුව පවතින බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.


No comments:

Post a Comment

Post Bottom Ad