මේකේ ප්‍රධාන ගොදුර බෞද්ධයන්
මෙහි ප්‍රධාන ගොදුර ගැන කතෝලික සභාව කරන හෙලිදරවුව [VIDEO]
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව වසා ගත් බෝර්න් අගේන් (Born Again) කල්ලිය රසිකයන්ට රහසේ ඉතා සූක්ෂමව ක‍්‍රිකට් ක‍්‍රීඩාව තුළ සිය ඒකාධිපත්‍යය ගොඩ නගා ගනිමින් සිටියි.
අද වන විට සිංහල බෞද්ධ ක‍්‍රීඩකයෙකුට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට අපහසු වීමට තරම්ම මෙම කල්ලියේ පැතිරීම සහ බලපෑම ප‍්‍රබලය.
බෝර්න් අගේන් නාමය පිලිබදව පවා කතා බහට ලක්වූයේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම පිළිබදව ඔවුන් විවිධ මත ප‍්‍රකාශ කිරීමත් සමගය.
බෝන් අගේන් මූලධර්මවාදීන ආගම යනු BUSINESS එකක් බව කතෝලික සභාව වෙනුවෙන් එහි ජනසන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් නිශාන්ත පියතුමන් පෙන්වා දෙනවා
උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙහි ගොදුර වන්නේ සිංහල බෞද්ධයන් බවයි .

No comments:
Post a Comment