අනුමත කල විදුලි ගාස්තු වැඩිකිරීම ක‍්‍රියාත්මක කරන්නේ නෑ - ජනක කැබිනට් මණ්ඩලයට චැලෙන්ජ් කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, January 16, 2023

අනුමත කල විදුලි ගාස්තු වැඩිකිරීම ක‍්‍රියාත්මක කරන්නේ නෑ - ජනක කැබිනට් මණ්ඩලයට චැලෙන්ජ් කරයි

කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කළ නොහැකි බව මහජන උපයෝගීතා කොමිසම විසින් කැබිනට් මණ්ඩලයට දන්වා ඇත. 
කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා විසින් කැබිනට් ලේකම්වරයාට මේ බව ලිඛිතව දැනුම් දී ඇත.

නිවේදනයක් නිකුත් කරමින් මහජන උපයෝගීතා කොමිසම මේ බව කියා සිටී.


No comments:

Post a Comment

Post Bottom Ad