පාස්ටර් ජෙරම් ප්‍රනාන්දු ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගන්න පුළුවන්, මුදල් විශුද්ධිකරණ ගැනත් චෝදනා එල්ල වෙලාද? පොලිසියෙන් ප්‍රකාශයක් (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, May 18, 2023

පාස්ටර් ජෙරම් ප්‍රනාන්දු ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගන්න පුළුවන්, මුදල් විශුද්ධිකරණ ගැනත් චෝදනා එල්ල වෙලාද? පොලිසියෙන් ප්‍රකාශයක් (VIDEO)

රටෙන් පිටවීමේ වාරණ නියෝගය ලබාගන්නා විටත් රටෙන් පිටවී සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දු නැවත දිවයිනට පැමිණෙන විටදී අත්ඩංගුවට ගැනීමට හැකියාව තිබෙනවා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව පවසනවා.

සිවිල් සංවිධානද අද පැවති මාධ්‍ය හමුවලදී දේවගැති ජෙරම් ප්‍රනාන්දුට එරෙහිව අදහස්  පලකළා.
(SMS රත්නායක- කොළඹ)

No comments:

Post a Comment

Post Bottom Ad