ජතයනතර නවක ගමන මරගය ලකවන දරස කරය? නව සමගමක දනටත ලකවට දරන ගමන අරඹය! ආණඩවත තනදවක ගන! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, June 15, 2023

ජතයනතර නවක ගමන මරගය ලකවන දරස කරය? නව සමගමක දනටත ලකවට දරන ගමන අරඹය! ආණඩවත තනදවක ගන!

ජාත්‍යන්තර නාවුක ගමනාගමන මාර්ගය දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 15 කින් දුරස් කරන්නැයි, ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා රජය එම සංවිධානයට දැනුම්දී තිබෙන්නේ එම යෝජනාවට එකඟ නොවන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad