මජබර ජනධපත ලකම කරයලයට ගහන ගම ඉලලය! බස එකක පරවගන හමදවත ඇවත බසස මජබරගන ගම ඉලලනනද? (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, June 16, 2023

මජබර ජනධපත ලකම කරයලයට ගහන ගම ඉලලය! බස එකක පරවගන හමදවත ඇවත බසස මජබරගන ගම ඉලලනනද? (VIDEO)

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට රජය කොපමණ වියදමක් දරනවාද යන්න සම්බන්ධයෙන් ‌දැනගැනීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද දින ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් ඉල්ලුම් පතක් බාරදීමට පියවර ගත්තේය.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙම ඉල්ලුම් පත්‍රය බාරදීමට හෙතෙම පියවර ගෙන තිබිණ.

කෙසේවෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ මුජිබර් රහුමාන් මහතා ‌එහි ගොස් මොහොතක් යාමට මත්තෙන් හමුදා සාමාජිකයන් විශාල පිරිසක් රැගත් බස් රථයක් එම ස්ථානයට පැමිණීමය.


No comments:

Post a Comment

Post Bottom Ad