මෛත්‍රී - මහින්ද සාකච්ඡා එකඟතාවකින් තොරවම අවසන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 4, 2019

මෛත්‍රී - මහින්ද සාකච්ඡා එකඟතාවකින් තොරවම අවසන්

මෛත්‍රී - මහින්ද සාකච්ඡා එකඟතාවකින් තොරවම අවසන්

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර ඊයේ (04) පැවති සාකච්ඡාව ද එකඟතාවකින් තොරව අවසන් වී ඇතැයි වාර්තා වේ.

 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී ඡන්දය භාවිතා කරන ආකාරය පිළිබඳව එකඟතාවකට පැමිණීම මෙම සාකච්ඡාවේ අරමුණ විය.

පසුගිය මාර්තු 05 වනදා පැවති අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කළ නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.

මෙවර ඡන්ද විමසීම පිළිබඳ සාකච්ඡාව ඊයේ පැවැත්වුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේදීය.

No comments:

Post a Comment

Post Bottom Ad