නීතීඥයෙකු ලෙස වැඩ පටන්ගන්න යන සරාගී නතාශා [PHOTOS] | Nathasha Perera's Hot Gossip Story - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 5, 2021

නීතීඥයෙකු ලෙස වැඩ පටන්ගන්න යන සරාගී නතාශා [PHOTOS] | Nathasha Perera's Hot Gossip Story

නීතීඥයෙකු ලෙස වැඩ පටන්ගන්නයි සූදානම

පුංචි කාලෙදිම විශාල ජනප්‍රියත්වයක් ලබාගත් දක්ෂ ගායිකාවක් වගේම රංගන ශිල්පිනියක්ද වන නතාෂා පෙරේරා කාලයක් තිස්සේ නිර්මාණවලින් දකින්න ලැබුණේ නැහැ. නමුත් ඇය තවමත් ජනප්‍රියයි. කාලයක් තරුණයන්ගේ සිහින කුමරිය වූ නතාෂා විවාහයත් එක්කම දකින්න ලැබුණේ නැහැ. ඇය විවාහ වුණෙත් ගායකයෙක් වන ප්‍රිහාන් මදප්පුලි එක්ක. 

තවමත් දගකාර වයසේ පසුවෙන ඇය මේ වෙද්දීනම් විවහාවෙලා නතාෂා විවහාවුනේ යයට පායනා ගීතයෙන් ලංකාවම දැනගත් ප්‍රිහාන් මන්ඩප්පුලි එක්කයි.ඊට පස්සේ විවහා වෙලා ඔවුන් ලංකාවෙන් විදෙස් රටක ජිවත් වීමට යන්න ගියා.
හැබැයි ඔන්න දැන් ආයෙත් ඔවුන් දෙදෙනා ලංකාවට ඇවිල්ල. නතාෂා පෙරේරා කියන්නේ දැන් නිතිවෙදිනියක් ඉතින් ඇය දැන් නීතීඥ වෘතියේ නියැලෙන්නටයි සූදානම කියල ආරංචියි.  ඒ කියන්නේ අධිකරණයකදී අපිට ඇගේ සහයත් ගන්න පුළුවන් කාලේ වැඩි ඈතක නැහැ. ඉතින් අපි අගේ මේ අලුත් රකියාවට් සුබපැතුම් එකතු කරනවා.

සුළගක් වී මම යනවා අප්පච්චි කොහොමදා මම අල්ලන්නේ සුදු ගවුමේ ඇයි මැඩගෑවුනේ වගේ සින්දු වලින් නතාෂා විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් සමග ජනතාව අතරට ගියා.ඒ වගේමයි දගමල්ල සහා අමුතු ඉස්කෝලේ ටෙලි කතාවේ ප්‍රදාන චරිතේ රඟපෑවෙත් නතාශාම තමයි ඉතින් තවමත් දගකාරියක් වන ඇගේ සුන්දර චයාරුප පෙළක් අපි ඔබට ගෙනෙන්නට හිතුවා ඔබට පහලින් බලාගන්න පුළුවන් නතාෂාගේ අලුත්ම චයාරුප පෙළ.




No comments:

Post a Comment

Post Bottom Ad