ලංකාවේ දේශපාලක්ඥකයන්ට ලංකාවේ දෙයියෝ මදි දැන්, අලි ගෙඩි වගේ ඉන්න ගමන් අර තරාදියේ වාඩි වෙලා ඒකේ බරට රටේ රත්තරං ගිහින් පුදලා එනවා.... මොකටද බලයට කෑදර කමට යනුවෙන් උන්වහන්සේ ප්‍රකාශකර සිටියා
පහතින් එම වීඩියෝව
Sunday, May 26, 2019
Home
දේශපාලන
අලි ගෙඩි වගේ ඉන්න ගමන් අර තරාදියේ වාඩි වෙලා ඒකේ බරට රටේ රත්තරං ගිහින් පුදලා එනවා... - පූජ්‍යපාද මාවරලේ භද්දිය හිමියන් නැවතවරක් දේහපාලඥයන්ගේ පළු අරී
අලි ගෙඩි වගේ ඉන්න ගමන් අර තරාදියේ වාඩි වෙලා ඒකේ බරට රටේ රත්තරං ගිහින් පුදලා එනවා... - පූජ්‍යපාද මාවරලේ භද්දිය හිමියන් නැවතවරක් දේහපාලඥයන්ගේ පළු අරී
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment