C4 පුපුරණ ද්‍රව්‍ය තොගයක් හා කාල විරාම පරිපථ 6 ක් සොයා ගැනේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, May 3, 2019

C4 පුපුරණ ද්‍රව්‍ය තොගයක් හා කාල විරාම පරිපථ 6 ක් සොයා ගැනේ


මන්නාරම, ශාන්තිපුරම් ප්‍රදේශයේ  පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ විශේෂ වැටලීමකදී C4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12 ක්  හා  කාල විරාම පරිපථ 6 ක් සොයාගෙන තිබෙනවා. 

අනතුරුව පුපුරණ ද්‍රව්‍ය තොගය හා කාල විරාම පරිපථ තොගය කිලිනොච්චි කඳවුරේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් විනාශ කිරීමට කටයුතු කළ බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad