මහින්ද රාජපක්ෂ මහතා ද මරණ දඬුවමට විරෝධය පළ කර ඇති බවද ඔහු සඳහන් කළේය.
ජනතා විමුක්ති පෙරමුණද මරණීය දණ්ඩනයට විරෝධය පළ කර ඇතැයි සඳහන් කළ අගමැතිවරයා මේ වන විට පාර්ලිමේන්තුවේ බහුතර පිරිසක් මීට විරෝධතාවය පල කර ඇතැයි ද පැවසීය.
මේ සම්බන්ධයෙන් ඉක්මනින්ම කැබිනට් මණ්ඩලය සමඟ සාකච්ඡා කර ජනාධිපතිතුමන් සමග සාකච්ඡා කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
උත්සව සභාවක් අමතමින් අගමැතිවරයා මෙම අදහස් පල කලේය.


No comments:
Post a Comment