ශ‍්‍රීලනිපයෙන් ජනාධිපති අපේක්‍ෂක වෙන්න මං සූදානම්.. ජනතාව මට කැමතියි.. මට ජනාධිපති වෙන්න පුළුවනි - වෙල්ගම - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, June 30, 2019

ශ‍්‍රීලනිපයෙන් ජනාධිපති අපේක්‍ෂක වෙන්න මං සූදානම්.. ජනතාව මට කැමතියි.. මට ජනාධිපති වෙන්න පුළුවනි - වෙල්ගම

මන්ද රෙද්ද බැනියම අඳින බවත් ජනාධිපති අපේක්ෂකත්වයට තමන්ද සුදුසු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකත්වය ලදහොත් ජනතාව තමනට කැමති බව තමන් දන්නා බවද ඔහු සඳහන් කරයි.


ජනාධිපති අපේක්ෂකත්වය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ලදහොත් තමනට රැල්ලක් ගොඩනඟාගත හැකි බව විශ්වාස යැයි ද ඔහු සඳහන් කළේය.

ඔහු මෙම අදහස් කරන ලද්දේ දෙරණ රූපවාහිනියෙන් ‘මොකද වුණේ’ වැඩසටහන සමග අදහස් පළ කරමිනි.

ගෝටාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති අපේක්‍ෂක වුවහොත් තම සහාය කිසිසේත්ම ඔහුට ලබා නොදෙන බවද ඔහු සදන් කලේය.


No comments:

Post a Comment

Post Bottom Ad