ජනාධිපතිට පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ-විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් විරුද්ද වේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, August 7, 2019

ජනාධිපතිට පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ-විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් විරුද්ද වේ !

නාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් සිදු කරන ලද ප‍්‍රකාශයකට පාර්ලිමේන්තුවේ පක්‍ෂ විපක්‍ෂ මැති ඇමතිවරුන් විරෝධය පල කර ඇත.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකුට මාසිකව රුපියල් ලක්‍ෂ 04ක දීමනාවක් ලැබෙන්නේ යයි ජනාධිපතිවරයා විසින් කරන ලද ප්‍රකාශයට ඊයේ දිනයේ මෙසේ විරෝධය පල විය.

මන්ත‍්‍රීවරුන් කියා සිටියේ මෙම ප්‍රකාශය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අපහාස කර ඇති බවයි.

ශ‍්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතාද පාර්ලිමේන්තුවේදී පැවසුවේ මන්ත්‍රීවරුන්ට එවැනි දීමනාවක් නොලැබෙන බවය.


No comments:

Post a Comment

Post Bottom Ad