සජිත් පිලට ශ‍්‍රිලනිප හා සන්ධානයකට ආරාධනා.. සජිත් ජනපති-මෛත‍්‍රී අගමැති තේමාවෙන් සටනට - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, August 7, 2019

සජිත් පිලට ශ‍්‍රිලනිප හා සන්ධානයකට ආරාධනා.. සජිත් ජනපති-මෛත‍්‍රී අගමැති තේමාවෙන් සටනට

ක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණ අපේක්ෂක ධූරය ලබා නොදුනහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වන්නැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනා කරන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.
එම ආරාධනාව පිලිගතහොත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සියළු දේ ඉටු කරාවි යැයි තමන් විශ්වාස කරන බව ද ඔහු පැවසීය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ ගාල්ලේ දී පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

මේ අතර අතැම් ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් සිය දේශපාලන සාකච්චාවලදී සදහන් කරමින් ඇත්තේ සජිත් පේ‍්‍රමදාස මහතාට එජාප අපේක්‍ෂක ධුරය ලබා නොදුනහොත් ශ‍්‍රීිලනිපය සමග සන්ධානයකට එක්වනු ඇති බවයි.

සජිිත් ජනපති-මෛත‍්‍රී අගමැති ලෙස හෝ මෛත‍්‍රි ජනපති-සජිත් අගමැති ලෙස හෝ මැතිවරන සටන ඒ අනුව මෙහෙයවනු ඇති බවද ඔවුන් සදහන් කරති.


No comments:

Post a Comment

Post Bottom Ad