ඒ අනුව අගෝස්තු 05 වනදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඇයට නැවත දැනුම් දීමක් සිදුකර තිබේ.
ඇය මෙසේ කොමිසම මඟහැර ඇත්තේ දෙවන වතාවටය. මීට පෙර ජුලි 17 වනදා ද කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඇයට දැනුම් දී තිබුණ ද ඇය එදිනත් පැමිණ නැත.
අදාළ ගොඩනැඟිල්ල රුපියල් මිලියන 21ක මාසික කුලියකට කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත ලබාගැනීම්දී ගොඩනැඟිල්ලේ හිමිකාර පාර්ශ්වය වෙනුවෙන් එම ගිවිසුමට අත්සන් තැබූ පුද්ගලයකු වශයෙන් ඒ මහත්මියගෙන් ප්‍රශ්න කිරීමට කොමිසම තීරණය කර තිබිණි.


No comments:
Post a Comment