එජාප ඇල්පිටිය සංවිධායක ගයන්ත කරුණාතිලක මහතාට තමන් සෘජුව මෙම අභියෝයය එල්ල කරන බවද ඇය කීවාය.
කොට්ඨාශ 17න් 17ම පොදුජන පෙරමුණ විසින් ජය ගන්නා බවද ඇය සදහන් කලාය.
ඇල්පිටියේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඇය මේ බව පැවසුවාය.


About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment