එජාපයේ අපේක්ෂකයා රනිල් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 6, 2019

එජාපයේ අපේක්ෂකයා රනිල් !

ක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ ගොඩ නැගීමට නියමිත ජනතා ප්‍රජාත්‍රන්තවාදී පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බව අරලියගහ මන්දිර ආරංචි මාර්ග සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් වූ ප්‍රකාශය ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කෙරෙන බවද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ඒ අනුව කථානායක කරූ ජයසූරිය මහතාට ජනාධිපති අපේක්ෂකත්වය හිමි වීමේ අවස්ථාව ඉතා අවම තත්වයකට පත් ව තිබේ.

සන්ධානය ගොඩ නැගීමේ කටයුතු ප්‍රමාද වීම පිළිබඳව ඊට සම්බන්ධ වීමට බලාපොරොත්තුවෙන් සිටින පක්ෂ මෙන්ම පුද්ගලයින් සිය අප්‍රසාදය පළ කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad