ආක්ශා කුඩු ගහනවා - ප්‍රියාන් මැණික් අසහන කාරයෙක් - රහසක් රැසක් සමග රංජන් සහ පියුමි හන්සමාලිගේ හඩපටය මෙන්න | GOSSIP AUDIO - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 7, 2020

ආක්ශා කුඩු ගහනවා - ප්‍රියාන් මැණික් අසහන කාරයෙක් - රහසක් රැසක් සමග රංජන් සහ පියුමි හන්සමාලිගේ හඩපටය මෙන්න | GOSSIP AUDIO

රංජන් රාමනාය මහතාගේ නිවසේ තිබී අත්තඩංගුවට ගත් හඬපට අතර තිබු බව කියන පියුමි හංසමාලි සහ රංජන් මන්ත්‍රීවරයා අතර සිදුවූයේ යැයි කියන හඩපටයක් සමාජ ජාලි තුල සැරිසරමින් ඇත.


රංජන් විසින් ඉතා ආදරණිය ලෙස පියුමි හංසමාලි සමග කතා කරන අතර සමාජ ජාලා තුල ප්‍රචලිත ප්‍රියාන් මැණික් නමින් සමාජ පුද්ගලයා විසින් බාලවයස් කාරයකුට සිදු කරනු ලැබූ යම් සිදුවීමක් පිලිබදව දෙදෙනා අතර සිදුවන සාකච්ඡාවක් සිදුකරනු ලබයි.

ආක්ෂා සුදාරි කුඩු ගහනවා. මුසම්මෙල්ගෙ පුතා ක්ලබ්  එනකොට පන්දාහෙ කොල මිටි ගේනවා අපි තමයි බිල් ගෙවන්නෙ .. පියිමිගේ කතාව ඇතුලත්  එම වීඩියෝව පහතින්.

No comments:

Post a Comment

Post Bottom Ad