බුද්ධි අංශ නිලධාරියෙක් අතුරුදන් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, September 7, 2019

බුද්ධි අංශ නිලධාරියෙක් අතුරුදන් !

රාජ්‍ය බුද්ධි අංශ පොලිස් පරීක්‍ෂකවරයෙකු අතුරුදන්ව ඇතැයි ඔහුගේ බිරිද විසින් පොලීසියට පැමිණිලි කර ඇත.

නරාහේන්පිට පොලිසියට පැමිණිලි කර ඇත්තේ අතුරුදහන් නිලධාරියාගේ බිරද වන බුද්ධි අංශ පොලිස් පරීක්ෂක කාන්තා නිලධාරිනියක් විසිනි.

පසුගිය 04 දා රැකියාවට ගිය පසු සැමියා මේ වන තෙක් නිවසට නොපැමිණි බව පැමිණිල්ලේ දැක්වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad