ඒ සඳහා අත්සන් කරන ලෙස රාජ්‍ය ඇමතිවරුන් දෙදෙනෙකු විසින් දැඩි බලපෑම් එල්ල කරමින් සිටින බවට අගමැතිවරයාට පැමිණිලි කර ඇතැයි ‘හිරු’ රූපවාහිනිය විසින් වාර්තා කළේය.
එම ලිපියට අත්සන් නොකරන මන්ත්‍රීවරුන්ට මීළඟ මහ මැතිවරණයේදී නාමයෝජනා නොදෙන බවට එකී රාජ්‍ය ඇමැතිවරුන් තර්ජනය කරමින් සිටින බවට පසුපෙල මන්ත‍්‍රී පිරිසක් විසින් අගමැතිවරයාට පැමිණිලි කර ඇති බවද සදහන්ය.
ඉතා ඉක්මනින් එකී රාජ්‍ය ඇමතිවරුන් ගැන සම්බන්ධයෙන් විනය පරීක්ෂණ ආරම්භ කරන බව අගමැකිවරයා පැමිණිලිකාර පසුපෙල මන්ත‍්‍රීනට දන්වා තිබේ.


No comments:
Post a Comment