එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය හෝ ජාතික සංවිධායක ධුරය සඳහා හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා එජාපයට එක්වීමට සූදානම් බව වාර්තා වේ.
සතිඅන්ත පුවත්පතක් වාර්තා කර ඇත්තේ චම්පික රණවක මහතාට එක්සත් ජාතික පක්ෂයට එක් වන්නැයි එහි ඉහළම නායකයන් කිහිපදෙනෙකු ආරාධනා කල බවයි.
ජාතික හෙළ උරුමයේ සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා මේ බව පැවසූ බවද එම වාර්තාව කියයි.
එජාපය මෙහෙයවීමට ආරාධනාවක් ලැබෙන්නේ නම් චම්පික රණවක මහතා ඒ වෙනුවෙන් නිදහස් කිරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව සූදානම් බවද වර්ණසිංහ මහතා සඳහන් කර ඇත.
Friday, November 29, 2019
චම්පික රණවක එජාප නියෝජ්‍ය නායක පුටුවට.. හෙල උරුමයෙන් මුදා හරින්න සූදානම්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment