මීලග මහ මැතිවරණය පොහොට්ටුවෙන්ම පමණයි.. පුටුවට පයින් ගහයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, November 30, 2019

මීලග මහ මැතිවරණය පොහොට්ටුවෙන්ම පමණයි.. පුටුවට පයින් ගහයි..

මීළඟ මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය ස්ථිරවම තරඟ වදින්නේ පොහොට්ටුව ලකුණෙන් පමණක් බව මහවැලි රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරණයේදී ලක්‍ෂ 69ක ජනතාවක් ඡුන්දය දුන්නේ පොහොට්ටුවට නිසා ඉදිරි මැතිවරණයද පොහොට්ටුව ලකුණින් තරග වදින බවද ඔහු පැවසීය.

ඇමතිවරයා මේ බව කියා සිටියේ උත්සව සභාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad