අධික මිලට විදුලිය ලබා ගැනීමට පසුගිය කාලය පුරාම අමාත්‍යංශය උනන්දු වී ඇති බව විදුලිබල අමාත්‍යංශයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවේදී ඔහු සඳහන් කළේය.
මැතිවරණය පෙර දිනත් හදිසි විදුලි මිලදී ගැනීමකට පැවති රජය උත්සාහ කර ඇති බව බවත් වංචා දූෂණ සිදු කළ පුද්ගලයින්ට එරෙහිව නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා එහිදී වැඩි දුරටත් සඳහන් කළේය.


No comments:
Post a Comment