අග‍්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස රට වටා යාමට සිදුවන නිසා අපහසුවකින් තොරව ජය ගත හැකි දිස්ත‍්‍රික්කයකින් තරග කිරීමට සජිත් පේ‍්‍රමදාසට අවස්ථාව ලබාදීම වරදක් නොවන බවයි රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කර ඇත්තේ.
කෙසේ වෙතත් තමන් කොළඹ දිස්ති‍්‍රක්කයෙන් තරග කරන්නේ නම් හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ පුරප්පාඩුවන අපේක්‍ෂක ධුරයට තමන් නම් කරන අයෙකු තරග කළ යුතු බව හිටපු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ අදහස වී තිබෙනවා.


No comments:
Post a Comment