නැවතත් සියල්ලන්ට එක්ව වැඩ කළ හැකි ජාතික ආණ්ඩුවක් බිහි ඊට වන්නේ නම් එය වඩා හොඳ බව ද හිටපු ඇමතිවරයා සඳහන් කළේය.
ඔහු මේ බව කියා සිටියේ ධ්‍යවේදීන් විසින් කරන ලද විමසීමකදීය.
එක්සත් ජාතික පක්ෂයේ අර්බුද ගැන අදහස් පළ කරමින් ඔහු සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ ඇති ප්‍රශ්න වැඩි වශයෙන් අවුස්සන්නේ මාධ්‍ය විසින් බවයි.
ඒවා හන්දි ගානේ කතා කිරීමේ තේරුමක් නැති බවද කී ඔහු නව මුහුණුවරකින් පක්ෂය ජයග්‍රහි කරන ශක්තිමත් වැඩපිළිවෙළක් සූදානම් බවද කියා සිටියේය.


No comments:
Post a Comment