මගෙ ලග තිබිලා පොලිසිය ඇල්ලුවේ ජයසූරියගේ චිත‍්‍රපටියක් -තමා ලග තිබුනේ අසැබි වීඩියෝවක් දැයි ඇසු පැනයට රන්ජන් පිලිතුරු දෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 5, 2020

මගෙ ලග තිබිලා පොලිසිය ඇල්ලුවේ ජයසූරියගේ චිත‍්‍රපටියක් -තමා ලග තිබුනේ අසැබි වීඩියෝවක් දැයි ඇසු පැනයට රන්ජන් පිලිතුරු දෙයි

තමන් ළඟ තිබී පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද DVD තැටිය ජයසූරිය මහත්තයාගෙ චිත්‍රපටයකැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කළේය.

තමන් හැම සියලුම වර්ගයේ චිත්‍රපට බලන බවත් හැංගි හොරා ඒ වැඩ නොකරන බවත් ඔහු සඳහන් කළේය.

හින්දි දෙමළ ඉංග්‍රීසි ආදී ඔ්නෑම භාෂාවක චිත්‍රපට තමන් බලන බවද ඔහු පැවසීය.

පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවේ පෙනී සිට ඇප නියම වීමෙන් පසු මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.





No comments:

Post a Comment

Post Bottom Ad