සංවිධාන කටයුතු ඇරැඹීම සඳහා මෙම මුදල ලබාදී ඉදිරි කටයුතු සඳහාද ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කරන බව එජාප නායකයා එම රැස්වීමේදී ඔවුනට දැනුම්දී ඇතැයිද විශ්වාස කටයුතු ආරංචිමාර්ග පවසයි.
මෙම රැස්වීමට එජාප නායකයා සමඟ අකිල විරාජ් කාරියවසම්, නවීන් දිසානායක, ආශු මාරසිංහ, රෝහිණී විජේරත්න, මුජිබර් රහුමාන් ඇතුළු පිරිසක් සහභාගි වී ඇතැයිද එම ආරංචිමාර්ග තවදුරටත් සඳහන් කරයි.


No comments:
Post a Comment