මාලදිවයින් මහ කොමසාරිස් ලෙස පත්කර ඇති පුවත කටකතාවක් - බැද්දගේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 10, 2020

මාලදිවයින් මහ කොමසාරිස් ලෙස පත්කර ඇති පුවත කටකතාවක් - බැද්දගේ

මාලදිවයින් ජනරජයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වශයෙන් ප්‍රවීන ගායක රෝහණ බැද්දගේ පත් කර ඇති බවට පැතිර යන ප්‍රවෘත්ති කටකතාවක් බවට රෝහණ බැද්දගේ මහතා සඳහන් කළා.

කෙසේ නමුත් ඒ සම්බන්ධ කිසිඳු රාජකාරි ලිපියක් මෙතෙක් තමන්ට ලැබී නැති බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.


No comments:

Post a Comment

Post Bottom Ad