මහ රූ රනිල් – සජිත් රහසේ හමුවෙලා - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 13, 2020

මහ රූ රනිල් – සජිත් රහසේ හමුවෙලා

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර රහස් සාකච්ඡාවක් පෙරෙයිදා (12) රාත්‍රියේ පවත්වා තිඛේ.

මෙම හමුවට එක්සත් ජාතික පක්ෂයේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා ද එක්ව ඇති බව සඳහන්.

ඉදිරි මහ මැතිවරණයට තරග කරන ලකුණ සහ පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර පවතින මත ගැටුම් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුව තිඛේ. ඉදිරි දින කිහිපය තුල පක්ෂය තුල පවතින අර්බුද නිරාකරණය කර ගැනිමට අවශ්‍ය කඩිනම් පියවර පිළිබදවද මෙහිදී සාකච්ඡා කර ඇත.මේ අතර හෙට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධීකාරි මණ්ඩලය රැස්වීමට නියමිතව තිඛේ

No comments:

Post a Comment

Post Bottom Ad