රැස් ටෙලි නාට්‍යයේ උපේඛා කියන මව විදිහටත් හේලි ටෙලි නාට්‍යයේ සිතුවක්කාර දඟකාර පෙම්වතී දිල්ෂි විදිහටත්, හුස්මක් තරමට ටෙලිනාට්‍යයේ කාගෙත් ආදරයට පාත්‍ර වූ ගුරුවරිය ලෙසයි.
‘හුස්මක් තරමට’ ටෙලි නාට්‍යයේ තරුණ ගුරුවරියගේ චරිතයෙන් අතිශය ආදරයට පාත්‍ර වූ නිලූෂි පවන්‍යා සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් ලලිතකලාවේදි උපාධිය ලබාගෙන තියෙන්නෙ පසුගිය වසරෙදියි.





No comments:
Post a Comment