රනිල් ‌දේශපාලනය අතහරී? ලොකු තනතුරකට පිටරට යන්න හදයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 7, 2020

රනිල් ‌දේශපාලනය අතහරී? ලොකු තනතුරකට පිටරට යන්න හදයි

ක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තරයේ ඉහළ තනතුරු කිහිපයක් සඳහා ඇස ගසාගෙන සිටින බව එම පක්ෂයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

එවන් තනතුරු දෙක දෙකෙන් එකක් ලැබෙන බව ස්ථිර වීමෙන් පසු ඔහු නායකත්වය අත හරිනු ඇතැයි ද එම වාර්තා කියා සිටියි.

වික්‍රමසිංහ මහතා බලාපොරොත්තු වෙන තනතුරු වන්නේ පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් තනතුර සහ ජිනීවාහි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහ ලේකම් තනතුරට පමණක් දෙවෙනි උප කොමසාරිස් තනතුරයි.

මේ සම්බන්ධයෙන් දැනටමත් ඔහු ක්‍රියාමාර්ග ගෙන ඇති අතරඑහි ප්‍රතිඵල මත ඔහු නායකත්වයේ රැඳී සිටීම හෝ නොසිටීම තීරණ වනු ඇත.

කෙසේ වෙතත් වික්‍රමසිංහ මහතාට 2024 දක්වාම පක්ෂ නායකත්වය සිටීමට ව්‍යවස්ථාවෙන් බලය හිමිකර දී තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad