එම කාලසීමාවේදීම තවත් ඩොලර් ලක්ෂයක මුදලක් එම ගිණුමටම බැර කිරීමට ගත් උත්සාහයක් ඇමෙරිකාවේ එෆ්.බී.අයි. බුද්ධි ඒකකය මැදිහත් වී නතර කොට ඇතැයි හෙතෙම සඳහන් කළේය.
එම මුදල් කවුරුන් විසින් කුමන අරමුණකින් බැංකුවට බැර කළේද යන්න පිළිබඳව අනාවරණය කරගත යුතුව ඇති බවත් විමල් වීරවංශ මහතා ඊයේ (10දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
එමෙන්ම ඔහු විවිධ පුද්ගලයන්ගේ නම්වලින් ලබාගත් ඉඩම්වල ඔප්පු පිටපත් 227ක්ද, මුල් පිටපත් 8ක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන ඇති බවද ඔහු කීය.


No comments:
Post a Comment