සන්ධාන මහ ලේකම් මද්දුම බණ්ඩාර කෘත්‍යාධිකාරියේ අනුමතයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 10, 2020

සන්ධාන මහ ලේකම් මද්දුම බණ්ඩාර කෘත්‍යාධිකාරියේ අනුමතයි

ක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන කරගෙන බිහි කරන නව සන්ධානයේ මහලේකම් ධූරය එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතාට ලබා දීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා සඳහන් කරයි. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී මෙම තීරණය ගත් බවද ඔහු සඳහන් කළේය.
එජාප නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ මෙම හමුව පැවැත්විණි.


No comments:

Post a Comment

Post Bottom Ad