රන්ජන්ගේ හඬපටවල තිත්ත කුණුහරුප.. ප‍්‍රසිද්ද කලොත් පවුල් කැඩෙනවා - පරීක්‍ෂා කල කමිටුව කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 11, 2020

රන්ජන්ගේ හඬපටවල තිත්ත කුණුහරුප.. ප‍්‍රසිද්ද කලොත් පවුල් කැඩෙනවා - පරීක්‍ෂා කල කමිටුව කියයි

ක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ගේ දුරකථන සංවාද ඇතුලත් සංයුක්ත තැටි එන සතියේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අතට ලබා දීමට නියමිතව තිබේ.

මෙම සංයුක්ත තැටි වල රාමනායක මන්ත්‍රීවරයා විසින් සිදු කරන ලද දුරකතන සංවාද 19ක් අඩංගු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියා සිටියේය.

මෙම හඬපට මන්ත්‍රීවරුන්ට ලබා දීමට පෙර පාර්ලිමේන්තු සාමාජිකයන් පිරිසක් විසින් පරීක්ෂාවට ලක් කර සංස්කරණය කර ඇත.

ඒවා පරික්ෂා කරන ලද මන්ත‍්‍රී කමිටුව විසින් සඳහන් කර තිබුණේ අදාළ හඬ පට වල වැඩි වශයෙන් තිබුණේ කුනුහරප බවත් ඒවා සංස්කරණය නොකර ඉදිරිපත් කළහොත් පවුල් ආරවුල් පවා ඇති විය හැකි බවත්ය.


No comments:

Post a Comment

Post Bottom Ad