උදයංග වීරතුංග ලංකාවට එයි.. කටුනායකදීම රහස් පොලිස් බාරයට ගෙන ප‍්‍රශ්ණ කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 13, 2020

උදයංග වීරතුංග ලංකාවට එයි.. කටුනායකදීම රහස් පොලිස් බාරයට ගෙන ප‍්‍රශ්ණ කරයි

2015ට පෙර පැවති ආණ්ඩු සමයේ රුසියාවේ හිටපු ශ්‍රිලංකා තානාපති වරයා වන උදයංග වීරතුංග මහතා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

අද අලුයම කටුනායක ගුවන් තොටුපළින් ඔහු මෙරටට පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත.


මේ වන විට ඔහුගේ රහස් පොලිසිය විසින් ප්‍රශ්න කරමින් සිටියි.

උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තුවක් පවා නිකුත් කර තිබිනි.


No comments:

Post a Comment

Post Bottom Ad