පුත්තලම දැඩි අවදානමක.. ඉතාලියෙන් ආ 800ක් දිස්ත‍්‍රික්කය පුරා.. නිරෝධායනය වී නෑ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 15, 2020

පුත්තලම දැඩි අවදානමක.. ඉතාලියෙන් ආ 800ක් දිස්ත‍්‍රික්කය පුරා.. නිරෝධායනය වී නෑ !

තාලියේ රැකියා වල නිරතව සිට නිවාඩුවට මෙරටට පැමිණි 800ක පමණ පිරිසක් වෙන්නප්පුව සහ ඒ ආසන්න ප්‍රදේශවල සිටින බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා සඳහන් කරයි.

මෙම පිරිසෙන් බහුතරයක් නිරෝධායන නොවූ පිරිසක් යැයි ද කොරෝනා සම්බන්ධයෙන් පැවති රැුස්වීමකදී දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේය.

මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කය මෙරට අනෙක් දිස්ත්‍රික්ක වලට වඩා අවධානමට ලක් ව තිබෙන බවත් ඉතාලියේ සිටි සිට නිවාඩුවට පැමිණි 800ක පමණ පිරිසක් එම දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල විසිරී සිටින බවත් ඔහු පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad