හෝටල් පහසුකම්, ඒසී කාමර, තනි කාමර, රස කෑම අපිට දියවු..- කන්දකාඩු නිරෝධාන මධ්‍යස්ථානයේ තරුණයන් විරෝධතා - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 10, 2020

හෝටල් පහසුකම්, ඒසී කාමර, තනි කාමර, රස කෑම අපිට දියවු..- කන්දකාඩු නිරෝධාන මධ්‍යස්ථානයේ තරුණයන් විරෝධතා

මනට නැවතීම සදහා හෝටල් කාමර, වායුසමීකරණ, රසවත් කෑම බීම අවශ්‍ය බව සඳහන් කරමින් ඊයේ දිනයේ කන්දකාඩු නිරෝධාන මධ්‍යස්ථානයේ රදවන ලද තරුණ පිරිසක් විසින් කලහාකාරි ලෙස හැසිරී තිබේ.

කොරියාවෙ සහ ඉතාලියේ සිට පැමිණි 138ක් දෙනෙකු කන්දකාඩු නිරෝධාන මධ්‍යස්ථානය රඳවා සිටී.

මෙම පිරිස් අමතරව සැප පහසුකම් ඉල්ලා එහි යොදවා සිටින හමුදා නිලධාරීන් දැඩි අසීරුතාවකට පත් වූ පත්කිරීමට කටයුතු කර ඇත.

කොරියාවේ දී මෙන් පහසුකම් තමනට මෙහිදී ද සපයා දෙන්නයි ඔවුන් ඉල්ලා සිටි බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad