දකුණු කොරියාව, ඉතාලිය, ඉරානය සිට එන මගීන්ට කටුනායක ගුවන් තොටුපල වසා දැමේ.. ඇතුලුවීම තහනම් කෙරේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 12, 2020

දකුණු කොරියාව, ඉතාලිය, ඉරානය සිට එන මගීන්ට කටුනායක ගුවන් තොටුපල වසා දැමේ.. ඇතුලුවීම තහනම් කෙරේ !

කුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවල සිට එන කිසිදු ගුවන් මගියෙකුට ශ්‍රී ලංකාවට ඇති වීම තහනම් කර තිබේ.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම තීරණය ගත් බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා සඳහන් කරයි.
මෙම නියෝගය මාර්තු මස 28 වන දින දක්වා ක්‍රියාත්මකය.

එමෙන්ම එකී රටවල පසුගිය දින 14 ක කාලය ඇතුළත රැඳී සිටි කිසිවකු කිසිදු රටක ගුවන් තොටුපළක් හරහා හෝ ශ්‍රී ලංකාවට රැගෙන ඒමටද ගුවන් සමාගම් වලට තහනම් කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad