බදියුදීන් තව හිරවෙයි.. සහෝරයාගේ ගිණුමේ කෝටි සියයකට වැඩි මුදලක් සොයාගනී.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, March 14, 2020

බදියුදීන් තව හිරවෙයි.. සහෝරයාගේ ගිණුමේ කෝටි සියයකට වැඩි මුදලක් සොයාගනී..

හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයාට අයත් බැංකු ගිණුමක රුපියල් කෝටි සියයකට වැඩි මුදලක් ඇති බව හෙළිව තිබේ.
රහස් පොලිසිය විසින් මේ බව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.

මෙම මුදල එම ගිණුමට බැර කර ඇත්තේ පුත්තලම ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය නොවන සංවිධායකයින් බවද අවස්ථා 172 ක දී මෙම මුදල ලැබී ඇති බවද රහස් පොලිසිය විසින් වැඩිදුරටත් හෙලි කර ඇත.

පසුගිය රජය සමයේ ලංකා සතොස ආයතනයේ සිදුවූ බව කියන මූල්‍ය වංචා සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩුව යළි කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසිය විසින් මෙම කරුණු හෙළිකර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad