කොරෝනා වෛරසයට මා නවතන්න බෑ.. අදත් ජනහමු තුනක් පැවැත්තුවා..- සජිත් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, March 14, 2020

කොරෝනා වෛරසයට මා නවතන්න බෑ.. අදත් ජනහමු තුනක් පැවැත්තුවා..- සජිත්

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා තමන් ජනහමු තුනක් ඊයේ දින පැවැත් වූ බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
කොරෝනා වෛරසය කියමින් තමන් ජනතාව හමුවීම නැවැත්වීමට සමහරු කල්පනා කරන බව ද ඔහු පැවසීය.

සීත කාමරවල සිට දේශපාලනය කිරීමට තමන් සූදානම් නැති බවත් ඔහු කියා සිටියේය.

ජනහමුවක් අමතමින් පක්ෂ නායකයා මෙම අදහස් පල කරන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad