නිරෝධායනයට එක්වෙනු.. නැතොත් පැමිණි රටටම පිටවෙනු..- හමුදාව ගුවන් තොට්දීම දැනුම් දෙයි - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 16, 2020

නිරෝධායනයට එක්වෙනු.. නැතොත් පැමිණි රටටම පිටවෙනු..- හමුදාව ගුවන් තොට්දීම දැනුම් දෙයි - (video)

ශ්‍රී ලංකාවට ඇතුළුවන්නේ නම් නිරෝධායන ක්‍රියාවලියට එක් වන ලෙස ගුවන් හමුදා විසින් රටවල් කිහිපයක සිට මෙරටට පැමිණි ගුවන් මගීන්ට ගුවන්තොටුපොලේදීම දැනුම් දෙයි.

ඒ සදහා සහාය දිය නොහැකිය පැමිණි රටටම ආපසු යන ලෙසද ගුවන් හමුදාව එහිදී සදහන් කරයි.

කටුනායක ගුවන් තොටුපලේදී නිරෝධානයන කටයුතු සඳහා මැදිහත් වෙමින් මෙම අදහස් පල කරන වීඩියෝවක් සමාජ ජාල ඔස්සේ හුවමාරු වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad