කොරෝනා රෝගීන් ගණන 186 දක්වා ඉහලට - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 8, 2020

කොරෝනා රෝගීන් ගණන 186 දක්වා ඉහලට

කොරෝනා (COVID-19) වෛරසය ආසාදනය වී ඇති බව ආසාදිතයෙක් හදුනාගෙන තිබේ.

ඒ අනුව මේ වන විට මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 186 දක්වා ඉහළ යනු ඇති.
මේ වන විට වෛරස ආසාදිතයින් 42 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර වෛරසය ආසාදනයවීමෙන් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad