ෆෝබස් සගරාව විසින් පල කර ඇති පුවත් අනුව කොරෝනා වසංගත අවදානම වැඩිම රටවල් 20 අතරට ශ්‍රී ලංකාව එක්කර ඇත.
Deep Knowledge Group නම් ආයතනයක් විසින් සිදු කරන ලද වර්ගීකරණයක් උපුටමින් මෙම වාර්තාව පල කර තිබේ.
ඉතාලිය, ඇමෙරිකාව, එංගලන්තය මෙම ලයිස්තුවෙන් අවධානම වැඩිම රටවල් ලෙස නම් කර තිබේ.
අවදානම අඩුම රටවල් ලෙස ඊශ‍්‍රායලය, ජර්මනිය, දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව, චීනය මුල් තැන්වල සිටී.
Forbes සගරාවේ පලවූ ලිපිය මෙතනින්

No comments:
Post a Comment